
වෙන්විමට පෙර ....
නුඹ මට දුන්න සෙනෙහස
හදවත රන්දා
නුඹ නැති දුකට වැටෙනා
කදුලැලි හංගා
අද මම යන්නේ
යන්නට වෙන හන්දා
තිස්තුන් කෝටියක් දෙවියන්
දවස පුරා
මගේ ආදරය රැකදේවා
ඒ හන්දා....................
නුඹ නැති දුකට වැටෙනා
කදුලැලි හංගා
අද මම යන්නේ
යන්නට වෙන හන්දා
තිස්තුන් කෝටියක් දෙවියන්
දවස පුරා
මගේ ආදරය රැකදේවා
ඒ හන්දා....................


No comments:
Post a Comment
නිල් අහසේ සැරිසැරු ඔයාට ගොඩාක් ස්තුතියි.මගේ සටහන් ගැන ඔයාට හිතෙන දේවල් ලියලම යන්න.ඒක මට ලොකු ශක්තියක්.......
සිංහල වලින් ලියන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ ලින්ක් එකට යන්න.