~~ආදරණිය සුදු~~නික්ම ගියත් ඔබ සමුගෙන
මගේ ලොවින්
අදත් කදුලු සැලුවා මා
නුඹෙ නමින්............
පිදුවෙ සෙනෙහෙ නිකැලැල්
මා සොදුරු හදින්
තනිකම ලැගුමි ගෙන ඇත
මා සමග ඉතින්........
ආදර කදුලු ඇයි මෙලෙසින්
නෙතු රිදවන්නේ
ආදර මතකයන් ඇයි
අමතක නොවෙන්නේ
දිවියම මතකයන් ඇයි
අමතක නොවෙන්නේ
දිවියම එපා වි කදුලැලි සලන්නේ
එනමුත් නුඹෙ සෙනෙහසමයි
මා පතන්නේ..........................



