මගේ අලුත් බිලොග් එක.....ඔන්න මමත් අලුතින් බිලොග් 1 පටන් ගත්තා.කාලෙක ඉදලා හිතාගෙන හිටියේ.එත් වැඩ නිසා ඒක කර ගන්න හුගක් අමාරු උනා.තාම නමි මම ක්ෂේ‍්‍රත‍්‍රයට අලුත්. ඉතින් මම වැඩ කරන්නේ හුගක් දෙනෙක් අකමැති ඒත් රටකට නැතිවම බැරි ආයතනයක.....ඉතින් එහේ වැඩත් හුගයි.වෙලාව ලැබෙන විධියට කොහොම හරි බිලොග් 1 ත් කරගෙන යනවා.ඉතින් මගේ බිලොග් එක නිල් අහස.මගේ ලගින්ම ඉන්න කෙනෙක් තමයි බිලොග් 1 ට ඒ නම හොදයි කියලා කියන්නේ.
ජිවිතය ආදරය වගේ හැම දෙයක්ම මම සමග බෙදා ගන්න මම හැමෝටම ආරාධනා කරනවා..ඒ වගේම මට බිලොග් එක ලියන්න සින්ඩියේ තිබුනු හුගක් බිලොග් උදවි උනා.ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය.
ජිවිතය ආදරය වගේ හැම දෙයක්ම මම සමග බෙදා ගන්න මම හැමෝටම ආරාධනා කරනවා..ඒ වගේම මට බිලොග් එක ලියන්න සින්ඩියේ තිබුනු හුගක් බිලොග් උදවි උනා.ඒ හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය.
පොලිස් පොඩිඩා....

No comments:
Post a Comment
නිල් අහසේ සැරිසැරු ඔයාට ගොඩාක් ස්තුතියි.මගේ සටහන් ගැන ඔයාට හිතෙන දේවල් ලියලම යන්න.ඒක මට ලොකු ශක්තියක්.......
සිංහල වලින් ලියන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/ ලින්ක් එකට යන්න.